Conducted for Yahamaga2 (යහමග 2වන අදියර) - Organized by Rotaract Club of National School of Business Management, Sri Lanka.
MICROSOFT OFFICEOUTLOOK
View Slide
Software Engineer99X (Pvt) Ltd.University of MoratuwaFaculty of Information TechnologyNISHAN CHATHURANGA@NishanWrites[email protected]ABOUT ME
FUNDAMENTALS01EMAIL02CALENDER03Q/A04TABLE OFCONTENTS
Email කියන්නන් අද කාලනේ අන්තර්ජාලය භාවිතා කරන හැනමෝම නයාදාගන්නානේවාවක්. Email, එනහමත් නැතිනම් Electronic Mail කියලා කියන්නන්අන්තර්ජාලය භාවිතා කරමින් පරිගණක නදකක් නහෝ කිහිපයක් අතර text,filesආදිය messages (පණිවිඩ) නලස හුවමාරු කර ගන්නා ක්‍රමනේදයයි.“EMAIL
න ානහාමයක් නදනනක් භාවිතා කරන සාමානයය email නේවාව නමය නේ. එනම්නමහි දී email නේවා ල ාගැනීමට නම් ඔ ට අන්තර්ජාලයට පිවිස email ගිණුමටසම් න්ධ විය යුතුයි. ඒ සඳහා ඔ ට username සහ password අවශ්‍ය නේ. ඔ ට webbrowser එකක් හැනරන්න නවනත් කිසිදු මෘදුකාාංගයක් අවශ්‍ය නනාවීම, ඕනෑමතැනක සිට ඕනෑම පරිගණකයකින් email ගිණුමට සම් න්ධ වීමට හැකිවීම නමහිඇති වාසි නේ. නමුත් ආරක්ෂාව අතින් ැලූවිට නමය තරමක් දුර්වල ක්‍රමයකි. මක්නිසාද යත් ඔ නේ email ගිණුනම් username සහ password එක මඟින් ඕනෑමනකනනකුට අන්තර්ජාලය භාවිතා කර email ගිණුමට නහානරන් සම් න්ධ වියහැකිය.Web based email සඳහා උදාහරණ –Gmail, yahoo mail, AOL mail, Hotmail, ZOHO mail, Lycos mailWeb based EMAIL
න ානහාමයක් වයාපාරික සහ වෘත්ීමය මට්ටනම් අය භාවිතා කරන emailනේවාව වන්නන් නමයයි. නමහිදී email නේවා ල ාගැනීමට නම් තම පරිඝනකයටඅදාළ email මෘදුකාාංගයක් ල ාගත යුතුය. Web based email වලට වඩා ආරක්ෂාවඅතින් ඉදිරිනයන් සිටින නමහි අවාසිදායක තත්වයක් වන්නන් තම email ගිණුමටසම් න්ධවීමට නම් අදාළ මෘදුකාාංගය install කර ඇති පරිඝනකයම අවශ්‍ය වීමයි.Client based email සඳහා උදාහරණ –Outlook, Thunderbird, and Windows Live MailClient based EMAIL
CC යනු “carbon copy” වන අතර BCC යනු “blind carbon copy” යන්නයි. නමම නදකමඅපි භාවිතා කරන්නන් එකම email පණිවිඩයක් කිහිප නදනනක්ට එකම වතානේයවන්නයි.CC වල ඔ සටහන් කරන email එකිනනකාට නේනවා. උදාහරණයක් විදියට ඔCC කනරාත් [email protected] ට සහ [email protected] යන නදනදනාට Bobදැනගන්නවා නම් email එකම Jake ටත් යවලා කියලා. ඒ වනේම Jake දැනගන්නවානම් email එක Bob ටත් යවලා කියලා. නමුත් ඔ BCC කනරාත් [email protected]ට සහ [email protected] ට නම් නදනදනානගන් එක්නකන්වත් දැනගන්නන් නෑ නම්email එක අනිත් නකනාටත් යවලා කියලා. ඔන්න ඔය නේ තමයි CC සහ BCC වලතින න නවනස. ඒ වනේම To යටනත් අපි email කිසිපයක් සටහන් කරන එකයි CCඑකයි එක සමානයි.Email වල තින න CC සහ BCCවල නවනස